සහන ඔසු පියස
මාතර බෝධි ආරක්ෂක සභාව 2015 මැයි මස 29 වන දින මාතර බෝධි පරිශ්‍රයේ සහන ඔසු පියස නමින් ඔෙෳෂධ ශාලාවක් විවෘත කර වගයි.
මාතර බෝධි ආරක්ෂක සභාව 2015 මැයි මස 29 වන දින මාතර බෝධි පරිශ්‍රයේ සහන ඔසු පියස නමින් ඔෙෳෂධ ශාලාවක් විවෘත කර වගයි.
’දුර්ලභ වූ මනුෂ්‍යත්වයේ ප්‍රෞඩත්වය හා අදීනත්වය තහවුරු කිරිම පිණිස සිය ජීවනෝපායක යෙදීමට බැරි අසරණයිනට ස්වාධීන ලෙස ස්වයං රැකියාවක නිරත කිරිමට අතහිතදීමටත්, ළදරු පරපුරේ ඉදිරිය ධර්මානූකූලව හැඩ ගැස්වීමේ පරමාර්ථය සාක්ක්‍ෂාත් කිරීමට මඟපෙන්වීමටත්, විරැකියාව තුරන් කොට තරුණ අසහනයෙන් තරුණ පිරිස් ම
ජාතික වැදගත්කමක් ඇති උත්සව සැමරීමේදී ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමත් එම ආගමික වතාවත් පැවැත්වීම බෝධි රාජයාණන් අභියස සිදු කිරීමටත් එවැනි උත්සව අවස්ථාවලදී වැඩම කරවනු ලබන ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් ගිලන්පස, පිරිකර සැපයීමත් ආදී කටයුතු ඉටුකිරීමට කටයුතුද පිළියෙළ කරන ලදී. මෙසේ පවත්වන ලද වැදගත් උත්සව අතර,
දකුණු පළාතේ වැඩ වාසය කරන දසසිල් මෑණියන් වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ අභිවෘද්ධිය සදහා වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලදී.
ආගමික පසුබිමක් තුළ දේශීය අනන්‍යතාවය හා අපේ සංස්කෘතිය අගයන දැහැමි හික්මුණු අනාගත පරපුරක් දහම් පාසල් අධ්‍යාපනය තුළින් බිහිකර එමගින් පතිරූප දේශයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් ,
මාතර දීස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යනු ලබන දහම් පාසල්වල වාර්ෂිකව පවත්වනු ලබන ත්‍යාග ප්රදානෝත්සවය වෙනුවෙන් අප සභාව වෙත ඉල්ලීමක් කරනු ලැබුවේ නම්, ඒ සෑම දහම් පාසලකටම පිටු 80 අභ්‍යාස පොත් දුසිම් 06 ක් බැගින්ද ලබාදීමට කටයුතු කරන ලදී.
රටේ ඉදිරි අනාගතය භාර ගැනීම සදහා කැප වී සිටින පාසල් දරු දැරියනට තම ඉදිරිය නිවැරදිව පසක් කර ගැනීමට බෝධි ආරක්ෂක සභාව දියත් කළ තවත් අධ්‍යාපන මෙහෙවරකී
ආගමික අධ්‍යාපන, සංස්කෘතික හා සමාජයීය ව්‍යාපෘතීන් හරහා පොදුජන මෙහෙවරක නිරතවීම