දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර නගර සීමාව තුළ මාතර නූපේ කුමාරතුංග මාවතේ වර්පනම් අංක 322 දරණ ස්ථානයේ පිහිටි රූඩ් 2, පර්චස් 29 ක පමණ ඉඩම කොළඹ 07 හෝර්ටන් පෙදෙස අංක 41 හි පදිංචි රංජනී ඊලින් වීරරත්න ජයසූරිය හා කොළඹ 03, ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩන්, ප්‍රින්ස් ඇල්බට් ටවර් අංක 100/4 හි පදිංචි මංගලිකා ඩෝර
ආගමික අධ්‍යාපන, සංස්කෘතික හා සමාජයීය ව්‍යාපෘතීන් හරහා පොදුජන මෙහෙවරක නිරතවීම