සිදුකරන සේවාවන්

You are here

මාතර බෝධි ආර‌‌‍‍‌ක්ෂක සභාව 2015 මැයි මස 29 වන දින ම

’දුර්ලභ වූ මනුෂ්‍යත්වයේ ප්‍රෞඩත්වය හා අදීනත්වය තහවුරු කිරිම පිණිස සිය ජීවනෝපායක යෙදීමට බැරි අසරණයිනට ස්වාධීන ලෙස ස්වයං රැකියාවක නිරත කිරිමට අතහිතදීමටත්, ළදරු පරපුරේ ඉදිරිය ධර්

ජාතික වැදගත්කමක් ඇති උත්සව සැමරීමේදී ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමත් එම ආගමික වතාවත් පැවැත්වීම බෝධි රාජයාණන් අභියස සිදු කිරීමටත් එවැනි උත්සව අවස්ථාවලදී වැඩම කරවනු ලබන ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන

දකුණු පළාතේ වැඩ වාසය කරන දසසිල් මෑණියන් වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ අභිවෘද්ධිය සදහා වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලදී.

’අතිශයින්ම දුර්ලභව ලද මේ මිනිස් දිවියේ සනාතන රැකවරණය උදෙසා තම චින්තනය මෙහෙයවා ගැනීමේ හැකියාවෙන් යුතු භාග්‍ය සම්පන්න මිනිසුනට සදහම් අවබෝධයට අතහිතදීමේ පරම පවිත්‍ර චේතනාවෙන් බෝධි ආරක්ෂ සභාව

සාමනේර භික්ෂු ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන.

ආගමික පසුබිමක් තුළ දේශීය අනන්‍යතාවය හා අපේ සංස්කෘතිය අගයන දැහැමි හික්මුණු අනාගත පරපුරක් දහම් පාසල් අධ්‍යාපනය තුළින් බිහිකර එමගින් පතිරූප දේශයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් ,

මාතර දීස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යනු ලබන දහම් පාසල්වල වාර්ෂිකව පවත්වනු ලබන ත්‍යාග ප්‍රදානෝත්සවය වෙනුවෙන් අප සභාව වෙත ඉල්ලීමක් කරනු ලැබුවේ නම්, ඒ සෑම දහම් පාසලකටම පිටු 80 අභ්‍යාස පොත් දුසි

දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන.

රටේ ඉදිරි අනාගතය භාර ගැනීම සදහා කැප වී සිටින පාසල් දරු දැරියනට තම ඉදිරිය නිවැරදිව පසක් කර ගැනීමට බෝධි ආරක්ෂක සභාව දියත් කළ තවත් අධ්‍යාපන මෙහෙවරකී

මාතර දිස්ත්‍රික්කයෙන් උගත් බුද්ධිමතුන් පිරිසක් රටට දායාද කීරිමේ මහඟු අරමුණ යථාර්ථයක් බවට පත් කිරීමට වත්මන් දිස්ත්‍රීක් ලේකම් ඩබ්.කේ.කේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන සිසු නිපුණතා තරග වාර්ෂිකව පවත්වන ලද අතර එම තරඟ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් පැවැත්වීමත් අතර ඉන් පළමු ස්ථානය ලබාගන්නා සිසුදරුදැරියන්

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් ප්‍රථම වරට දක්ෂිණ ප්‍රදේශයට වැඩම කරවීම පිළිබඳව උත්සවය 2005. 08.

Our Core Features

Do eiusmod tempor incididunt ut labore dolore.

Image Box

Image Box

Temporibus autem quibusdam et aut officiis debitis aut rerum necessitatibus saepe eveniet ut et voluptates repudiandae sint et molestiae.

Image Box

Image Box

Temporibus autem quibusdam et aut officiis debitis aut rerum necessitatibus saepe eveniet ut et voluptates repudiandae sint et molestiae.

Image Box

Image Box

Temporibus autem quibusdam et aut officiis debitis aut rerum necessitatibus saepe eveniet ut et voluptates repudiandae sint et molestiae.

Image Box

Image Box

Temporibus autem quibusdam et aut officiis debitis aut rerum necessitatibus saepe eveniet ut et voluptates repudiandae sint et molestiae.

Crafting Visually Stunning Memorable Experiences for Web & Interfaces.

Our Core Features

Do eiusmod tempor incididunt ut labore dolor


Web Designing

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore.

Wordpress Integration

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore.

Print Media & Branding

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore.

Ecommerce Solutions

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore.

Marketing Strategy

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore.

Customer Support

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore.

පුණ්‍යානුමෝදනාව

බෝමළුවේ පැවැත්වෙන ධර්ම දේශනාමය හා මහා බෝධි පූජාමය පිංකම් වලට මෙන්ම වසරක් පාසා ජනවාරි 01 දින පැවැත්වෙන හීල් දානමය පිංකමටද සහභාගී වන මාතර නගරයේ හා අවට විහාර හා පිරිවෙන් විද්‍යායතන වලින් වැඩම කරන නායක, අනුනායක හා අනෙකුත් මහා සංඝරත්නය නමස්කාර පූර්වකව ගෞරවයෙන් සිහිපත් කරමු.

බෝධි ආරක්ෂක සභාවේ දානමය පිංකම් වලදී අවශ්‍ය මේස පුටු හා පිඟන් කෝප්ප ආදිය නොමිලයේ සැපයීමෙන් මාතර ගබඩා වීදියේ ධර්මදාස ස්ටෝර්ස් අධිපති අප ගරු සාමාජික සරත් හේවා පතිරණ මහතා හා පරිත්‍රාන ධර්ම දේශනාවලදී නොමිලයේ පිරිත් මණ්ඩප හා ආසන ලබා දෙමුන් සී.ඒ. නදුන් නිරෝෂන් මහතා විසින් සිදු කරන සේවය සෑම වසරකදීම නොමසුරුව මෙම සභාව වෙත ලබා දීමෙන් සිදු කරගත් පුණ්‍ය කර්මය කෘතඥතා පූර්වකව සඳහන් කරමු. එතුමන්ලාගේ සියලු ව්‍යාපාර කටයුතු තවදුරටත් දියුණුවට පත්වේවායි ද එතුමන්ලා ඇතුළු පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවායි ද ආශිර්වාද කරමු.

අප සභාවේ පරලෝ සැපත් පෙර සභාපතිතුමන්ලාට ද සියලුම ගරු සාමාජික මහත්වරුන්ට ද කෘතවේදීව පිං අනුමෝදන් කරමු.

මෙම සිද්ධස්ථානයේ නානාවිධ පූජෝපාහාර පැවැත්වීමෙන් හා විවිධ පූජා භාණ්ඩ පරිත්‍යාග කිරීමෙන් ද මුදල් ආධාර පිරිනැමීමෙන් ද සහයෝගය දුන් සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට හා මාතර ඓතිහාසික බෝ සම්ඳූන් අධිගෘහිත සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමුන් පිං අනුමෝදන් කරමු.

මෙම පූජා භූමියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ මාතර පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හා මූලස්ථාන පොලිස් පරීඏකතුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට ප්‍රශංසාත්මකව පිං දෙමු.

බෝධි ආරක්ෂක සභාවේ වැඩ කටයුතු වලදී විවිධ අයුරින් උදව් උපකාර කළ දිස්ත්‍රික් ලේකම්තුමිය, අතිරේක දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය හා පළාත් පාලන ආයතනවල සියලුම නිලධාරීන්ට, සියලුම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු සැමටත්, ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ කළමනාකාර තුමිය ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයටත්, මාතර මහ රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය, පෙර අධිකාරීතුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත් මාතර මහ රෝහලේ ඉදිකරනු ලබන ගොඩනැගිලි අධීඏණය කරමුන් නොමිලයේ තම සේවාව ලබාදුන් ගෙඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිලි ඉංජිනේරු මහත්මියටත් අතපසුවීමකින් හෝ අමතක වීමකින් හෝ මෙහි සඳහන් නොවන සියලුම දෙනාටත් තුණුරුවන් පෙරටු කොට සියලු දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබේවායී ප්‍රාර්ථනා කරමුන් ස්තුති පූර්වකව පිං දෙමු.

අප සභාව මගින් සිදුකරන සියලුම යහපත් කටයුතු වලට ධෛර්ය හා නන් අයුරින් උපදෙස් දෙමුන් සාමුහිකව අපේක්ෂිත අරමුණ සාර්ථක කර ගැනීමට ඇප කැප වෙමුන් සහාය දැක්වූ සභාපතිතුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු ගරු සාමාජික මහතුන්ට කෘතඥතා පූර්වකව පිං දෙමු. ව්විධාකාරයෙන් බෝධි ආරක්ෂක සභාවේ සේවයේ නියුතු සමස්ථ කාර්ය මණ්ඩලය විසින් දෙන ලද අගනා සහයෝගය භක්තියෙන් හා කැපවීමෙන් කරන ලද සේවය නිසා බෝධි ආරක්ෂක සභාවේ කාර්යයන් වඩාත් පහසු වන බව කෘතඥතා පූර්වකව සඳහන් කරන අතර ඔවුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමු.

ඉහත සඳහන් පරිදි වෙන් වෙන් වශයෙන් සඳහන් නොකළත් මෙම ස්ථානයේ බෝධි ආරක්ෂක සභාවේ කටයුතු ඇසුරින් තම සිතුවිලි යහමගට යොමු කරන්නා වූ සියලුම පිංවතුන්ට ආශිර්වාද පූර්වකව පිං දෙමින් සියලු දෙනාගේ අභිප්‍රායයන් සාර්ථක වේවායි පතමු.

දැක්ම

ආගමික අධ්‍යාපන, සංස්කෘතික හා සමාජයීය ව්‍යාපෘතීන් හරහා පොදුජන මෙහෙවරක නිරතවීම

අප හා එක්වන්න

  • බෝධි ආරක්ෂක සභාව, ධර්මපාල ම‍ාවත, මාතර, ශ්‍රී ලංකාව
  • Phone: +94 41 222 2983
  • Email: i[email protected] 

තොරතුරු ලිපි

මාතර බෝධි ආරක්ෂක සභාවේ නවතම එමෙන්ම විශේෂ පුවත්වලින් සැනෙකින් දැනුවත්වීමට ලියාපදිංචි වන්න.