මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වන ගුණ සැමරුම හා සමගාමීව වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2020 සැප්තැම්බර් මස 17 වන දින පවත්වන ලදී..යටියන මහා විදයාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දේවින්දි බණ්ඩාර දියණිය විසින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ගුණ සමරු දේශනය පවත්වන ලදී.. අඩු ආදායම්ලාභී පවුල් වල සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වී උසස් පෙළ හදාරණ සිසුන් 50 දෙනකු සදහාද විශ්වවිද්‍යාල සිසුන් 25 දෙනෙකු සදහාද මෙදින ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකරන ලද අතර ශිෂ්‍යත්ව සදහා මෙදින පිරිනමන ලද මුදල රු: 1,700,000 කි…

මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වන ගුණ සැමරුම හා සමගාමීව වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2020 සැප්තැම්බර් මස 17 වන දින පවත්වන ලදී.. යටියන මහා විදයාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දේවින්දි බණ්ඩාර දියණිය විසින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ගුණ සමරු දේශනය පවත්වන ලදී.. අඩු ආදායම්ලාභී පවුල් වල සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වී උසස් පෙළ හදාරණ සිසුන් 50 දෙනකු සදහාද විශ්වවිද්‍යාල සිසුන් 25 දෙනෙකු සදහාද මෙදින ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකරන ලද අතර ශිෂ්‍යත්ව සදහා මෙදින පිරිනමන ලද මුදල රු: 1,700,000 කි…

Posted by Matara Bodhiya on Wednesday, October 7, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here