ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 වන ජන්ම දින ගුණ සැමරුම
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 වන ජන්ම දින ගුණ සැමරුම 2023.09.17 වන අද දින, මාතර බෝධිය ඉදිරිපස ඉදිකර ඇති අනගාරික ධර්මපාල තුමන්ගේ පිළිරුව අභියසදී,...
Buddhist Book Exhibition
සාහිත්‍ය මාසය නිමිත්තෙන් නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය හා මාතර බෝධි ආරක්ෂක සභාව එක්ව සිදුකරනු ලබන "බෞද්ධ පොත් ප්‍රදර්ශනය" 2023.09.01 දින සිට 2023.09.03 දක්වා මාතර...
නව දිස්ත්‍රික් මහ රෝහලෙහි මාතෘ හා නව ජන්ම ඒකකය සදහා Neo...
කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලෙහි මාතෘ හා නව ජන්ම ඒකකය සදහා මහත් අඩුපාඩුවක්ව පැවති රුපියල් ලක්ෂ හතරක පමණ වටිනාකමකින් යුතු Neo Puff යන්ත්‍රයක් පරිත්‍යාග...
මාතර බෝධි ආරක්ෂක සභාවේ 60 වන සංවත්සරය
මාතර බෝධි ආරක්ෂක සභාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් 2022 ඔක්තෝබර් මස 19 වන දින පැවති උත්සවයේදී
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සදහා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමක් ඇති බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම.
දරුවන් 04 දෙනෙකු හෝ ඊට වැඩි දරුවන් ප්‍රමාණයක් සිටින අඩු ආදායම්ලාභී පවුල් සදහා මසකට රුපියල් 5000 බැගින් ලබාදීමේ වැඩසටහනේ තෙවන අදියර යටතේ පවුල් 71 ක් සදහා පළමු මස මුදල් ලබාදීම. ( මෙම තෙවන අදියර වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභා අරමුදලින් රුපියල් හතළිස් දෙලක්ෂ හැටදහසක මුදල්ක් වෙන්කර ඇත.)
අඩු ආදායම්ලාභී පවුල් 228 ක් සදහා වියළි ආහාර මලු බෙදාදීම. මේ සදහා රුපියල් එකොළොස් ලක්ෂ දාහතර දහසක් වැයකරන ලදී.
තෝරාගත් ළමා නිවාස දෙකක් සදහා රුපියල් අසූ හයදහසක් වටිනා අතයවසය ද්‍රව්‍ය පිරිනැමීම.
මෙම අවස්ථාවට මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු අනුශාසක මාතර මහා මන්තින්ද පිරිවෙන් සහ කොටුව මිගදාය පිරිවෙනේ උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තිස්සමහාරාමයේ ඉන්ධානන්ද ස්වාමීන්වහන්සේ, සෞඛ්‍ය කාර්යාංශයේ නව යොවුන් හා යොවුන් සෞඛ්‍ය ඒ්කකයේ වෛද්‍ය චමන්ති විජයමාන්න මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම්තුමා , දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමිය, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා, මාතර ප්‍රාදේශීය ලේකම්තුමිය, වැලිගම ප්‍රාදේශීය ලේකම්තුමිය, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම්තුමිය, කීර්තිකුමාර ළමා නිවාසය භාර මහත්මිය, ෙබෟද්ධ කාන්තා ළමා නිවාසය භාර මහත්මිය මෙන්ම මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු අධ්‍යක්ෂක මණ්ඩලය සහභාගී විය.
පාසල් සිසු දරුවන් තුල සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
පුද්ගල සාරධර්ම දැඩි ලෙස පිරිහී යාමකට ලක්ව ඇති වර්තමාන සමාජයෙහි පාසල් සිසු දරුවන් තුල සාරධර්ම සංවර්ධනය කිරීම තුලින් අනාගතයේදී සාරධර්ම වලින් පිරිපුන් සමාජයක් බිහි...
අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වන ගුණ සැමරුම හා සමගාමීව වාර්ෂික ශිෂ්‍යත්ව...
මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වන ගුණ සැමරුම හා සමගාමීව වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2020 සැප්තැම්බර් මස 17 වන දින...
මාතර බෝධියට ස්වයංක්‍රීය පැන් ඉසිනයක්
මාතර බෝධියෙහි වන්දනාමාන සිදුකරනු ලබන බැතිමතුන්ගේ පහසුව උදෙසා පිංවත් දායක පිරිසකගේ අනුග්‍රහයෙන් රුපියල් මිලියනයක පමණ වියදමකින් යුතුව ඉතාමත් අලංකාර හා නවීන තාක්ෂණයෙන් යුතුව ඉදිකරන...
අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සේවා සැලසීම
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සිදු කරනු ලබන සහන සේවා සැලසීමේ වැඩසටහන යටතේ රුපියල්...
පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ක්‍රියාත්මක කරන පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ.....
* අන්තර් පාසල් බෞද්ධ සංගමය පිහිටුවීම.
* පාසල් සදහා මූල්‍ය...