අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සේවා සැලසීම
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සිදු කරනු ලබන සහන සේවා සැලසීමේ වැඩසටහන යටතේ රුපියල්...
මාතර මහ ෙරා්හලට නවීන ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රයක්
1957 වර්ෂයේදී ආරම්භ කරන ලද මාතර මහ රෝහලෙහි විකිරණ වේදී අංශය, 2023.12.14 දින තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තබමින් රුපියල් මිලියන සියයක ( රුපියල් කෝටි...
නව දිස්ත්‍රික් මහ රෝහලෙහි මාතෘ හා නව ජන්ම ඒකකය සදහා Neo...
කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලෙහි මාතෘ හා නව ජන්ම ඒකකය සදහා මහත් අඩුපාඩුවක්ව පැවති රුපියල් ලක්ෂ හතරක පමණ වටිනාකමකින් යුතු Neo Puff යන්ත්‍රයක් පරිත්‍යාග...
සාරධර්ම සංවර්ධන ව්‍යාපෘතිය
මාතර බෝධි ආරක්ෂක සභාව කලාප අධයාපන කාර්යාලයේ පූර්ණ අධීක්ෂණයෙන් සාරධර්ම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාතර අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 23 ක සිසු සිසුවියන් 115 කගේ සහභාගිත්වයෙන්...
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සදහා වාර්ෂිකව සිදුකරනු ලබන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම
බෞද්ධ ශාසනයේ අනාගත පැවැත්ම වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සිදුකරනු ලබන වැඩසටහන් යටතේ මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් හි ප්‍රාචීන ප්‍රාරම්භක හදාරනු ලබන ශිෂ්‍ය භික්ෂූන්...
මාතර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන
පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසු සිසුවියන් සහභාගී කරගනිමින් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සංවිධානය...
“මෛත්‍රී චින්තා ” අන්තර් විද්‍යාලීය විවාද තරගාවලියේ අවසන් මහා තරගය
පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 24ක් සහභාගී කරගනිමින් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ආරම්භ කරන ලද...
වල් පැලෑටි වලින් පිරුණු ගොඩනැගිල්ලක් පිළිකා වාට්ටු සංකීර්ණයක් බවට පත් විය
මාතර නව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රය තුල ඉදිවන අපේක්ෂා පියස මාතර පිළිකා වාට්ටු සංකීර්ණයෙහි ඉදිකිරීම් ප්‍රගතියෙහි ඡායාරූප සටහන.)
ඉදිකිරීම් කටයුතු නිමකර නුදුරේදීම විවෘත කිරීමට නියමිත...
පිළිකා වාට්ටුව සඳහා උපකරණ දායකත්වය ලබා ගැනීම
මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මාතර කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයෙහි ඉදිකරනු ලබන "අපේක්ෂා පියස" පිලිකා වාට්ටු සංකීර්ණයෙහි ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන්...
පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ක්‍රියාත්මක කරන පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ.....
* අන්තර් පාසල් බෞද්ධ සංගමය පිහිටුවීම.
* පාසල් සදහා මූල්‍ය...