Home ව්‍යාපෘති

ව්‍යාපෘති

පිළිකා වාට්ටුව සඳහා උපකරණ දායකත්වය ලබා ගැනීම

මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මාතර කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයෙහි ඉදිකරනු ලබන "අපේක්ෂා පියස" පිලිකා වාට්ටු සංකීර්ණයෙහි ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන්...

පාසල් සිසු දරුවන් තුල සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

පුද්ගල සාරධර්ම දැඩි ලෙස පිරිහී යාමකට ලක්ව ඇති වර්තමාන සමාජයෙහි පාසල් සිසු දරුවන් තුල සාරධර්ම සංවර්ධනය කිරීම තුලින් අනාගතයේදී සාරධර්ම වලින් පිරිපුන් සමාජයක් බිහි...

සහන ඔසු පියස

මාතර බෝධි ආර‌‌‍‍‌ක්ෂක සභාව 2015 මැයි මස 29 වන දින මාතර බෝධි පරිශ්‍රයේ සහන ඔසු පියස නමින් ඔෙෳෂධ ශාලාවක් විවෘත කර වගයි. සියලුම දුප්පත්...

අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වන ගුණ සැමරුම හා සමගාමීව වාර්ෂික ශිෂ්‍යත්ව...

මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වන ගුණ සැමරුම හා සමගාමීව වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2020 සැප්තැම්බර් මස 17 වන දින...

කීලර් වර්ගයේ Slit Lamp උපකරණය මාතර මහ රෝහලට

මාතර බෝධි ආරක්ශක සභාව විසින් මාතර මහ රෝහලේ බාහිර රෝගී අංශයේ අක්ෂි රෝග ප්‍රතිකාර ඒකකය සදහා බ්‍රිතානයයේ නිශ්පාදිත රු. 1,050,000.00 වටිනා කීලර් වර්ගයේ Slit...

දහම් පුස්තකාලය.

මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ඉටුකරනු ලබන සේවාවන් අතර තවත් වැදගත් සේවාවක් ලෙස මෙම දහම් පුස්තකාලය හදුන්වාදිය හැකිය. 2001 වර්ෂයේ ආරම්භ කරන ලද දහම්...

ප්‍රදේශයේ පවත්නා විහාරස්ථාන, පූජනීය ස්ථාන සහ අනෙකුත් ආයතනවලට ආධාර කිරීම

ප්‍රදේශයේ පවත්නා විහාරස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ආධාර උපකාර කිරිමද බෝධි ආරක්ෂක සභාවේ තවත් විශේෂ ව්‍යාපෘතියකි. මාතර නාවිමන පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු. විහාරාධිපති පූජ්‍ය යටලමත්තේ විපස්සී හිමිපාණන්...

මාතර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් පවත්වනු ලබන දහම් පාසල් සිසු නිපුණතා...

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන සිසු නිපුණතා තරග වාර්ෂිකව පවත්වන ලද අතර එම තරඟ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් පැවැත්වීමත් අතර ඉන් පළමු ස්ථානය...

දියත් කළ සමාජ සේවා වැඩසටහන්

’දුර්ලභ වූ මනුෂ්‍යත්වයේ ප්‍රෞඩත්වය හා අදීනත්වය තහවුරු කිරිම පිණිස සිය ජීවනෝපායක යෙදීමට බැරි අසරණයිනට ස්වාධීන ලෙස ස්වයං රැකියාවක නිරත කිරිමට අතහිතදීමටත්, ළදරු පරපුරේ ඉදිරිය...

ජාතික වැදගත්කමක් ඇති උත්සව සැමරීමට ආධාර

ජාතික වැදගත්කමක් ඇති උත්සව සැමරීමේදී ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමත් එම ආගමික වතාවත් පැවැත්වීම බෝධි රාජයාණන් අභියස සිදු කිරීමටත් එවැනි උත්සව අවස්ථාවලදී වැඩම කරවනු ලබන ගරුතර...