COVID 19 සමාජ හා සංරක්ෂණ අරමුදලට මිලියනයක්

COVID 19 සමාජ හා සංරක්ෂණ අරමුදල සඳහා 2020 අප්‍රේල් මස 6 වන දින රුපියල් මිලියන එකක මුදලක් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් පරිත්‍යාග කරන...

සහන ඔසු පියස

මාතර බෝධි ආර‌‌‍‍‌ක්ෂක සභාව 2015 මැයි මස 29 වන දින මාතර බෝධි පරිශ්‍රයේ සහන ඔසු පියස නමින් ඔෙෳෂධ ශාලාවක් විවෘත කර වගයි. සියලුම දුප්පත්...

ආදාහන කටයුතු

මාතර දිස්ත්‍රික්කය තුළ විහාරස්ථානවල වැඩවාසය කොට අපවත්වන භික්ෂූන් වහන්සේලාගේ එම ආදාහන කටයුතු කිරීමට අදාළ වන මූල්‍යමය අනුග්‍රහය දැක්විමද බෝධි ආරක්ෂක සභාවේ තවත් ව්‍යාපෘතියකි. වල්ගම සාරුවත්ත...

ප්‍රදේශයේ පවත්නා විද්‍යාලයීය ස්ථානවලට අදාළ මෙහෙවර

රෝහණ අඳබිහිරි විශේෂ පාසලේ නේවාසික සිසුන් සඳහා ගිලන් කාමර දෙකක් ඉදිකිරිම හා මෙම රෝහණ විශේෂ පාසලේ තාඏණ කටයුතු වෙනුවෙන් ලැබී ඇති පරිගණක අළුත්වැඩියා කරදීමටත්,...

බුද්ධ ධර්මය ඉගැන්වීමේ ව්‍යාපෘති

එසේම මාතර තරුණ බෞද්ධ සමිතියේ මෙහෙයවිම මත පවත්වනු ලබන බුද්ධ ධර්මය    ඉගැන්වීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් එම මෙහෙවර සාර්ථක කරගැනීමට දේශන ශාලා පුටු 12ක් ලබාදිමටත්, මාතර...

ප්‍රදේශයේ පවත්නා විහාරස්ථාන, පූජනීය ස්ථාන සහ අනෙකුත් ආයතනවලට ආධාර කිරීම

ප්‍රදේශයේ පවත්නා විහාරස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ආධාර උපකාර කිරිමද බෝධි ආරක්ෂක සභාවේ තවත් විශේෂ ව්‍යාපෘතියකි. මාතර නාවිමන පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු. විහාරාධිපති පූජ්‍ය යටලමත්තේ විපස්සී හිමිපාණන්...

බුදු සසුනේ චිරස්ථිතිය සදහා කළ මෙහෙවර

’බුදු සසුනේ චිරස්ථිතිය සදහා අදාළ වන වැඩසටහන් වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය පළ කරන ලද අතර එවැනි මෙහෙවරක් පවත්වනු ලබන ස්ථාන වෙනුවෙන් අවශ්‍ය වන ඣිව්‍යමය හා...

දියත් කළ සමාජ සේවා වැඩසටහන්

’දුර්ලභ වූ මනුෂ්‍යත්වයේ ප්‍රෞඩත්වය හා අදීනත්වය තහවුරු කිරිම පිණිස සිය ජීවනෝපායක යෙදීමට බැරි අසරණයිනට ස්වාධීන ලෙස ස්වයං රැකියාවක නිරත කිරිමට අතහිතදීමටත්, ළදරු පරපුරේ ඉදිරිය...

ජාතික වැදගත්කමක් ඇති උත්සව සැමරීමට ආධාර

ජාතික වැදගත්කමක් ඇති උත්සව සැමරීමේදී ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමත් එම ආගමික වතාවත් පැවැත්වීම බෝධි රාජයාණන් අභියස සිදු කිරීමටත් එවැනි උත්සව අවස්ථාවලදී වැඩම කරවනු ලබන ගරුතර...