දහම් පුස්තකාලය.

මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ඉටුකරනු ලබන සේවාවන් අතර තවත් වැදගත් සේවාවක් ලෙස මෙම දහම් පුස්තකාලය හදුන්වාදිය හැකිය. 2001 වර්ෂයේ ආරම්භ කරන ලද දහම්...

දසසිල් මෑණියන් වහන්සේලාගේ අභිවෘද්ධිය සදහා වැඩපිළිවෙළක්.

දකුණු පළාතේ වැඩ වාසය කරන දසසිල් මෑණියන් වහන්සේලාගේ සහ මෙහෙණින් වහන්සේලාගේ අභිවෘද්ධිය සදහා වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලදී. මෙම ප්‍රථම රැස්වීම 2004 පෙබරවාරි...

ධර්ම දේශනා පිළියෙළ කිරීම.

’අතිශයින්ම දුර්ලභව ලද මේ මිනිස් දිවියේ සනාතන රැකවරණය උදෙසා තම චින්තනය මෙහෙයවා ගැනීමේ හැකියාවෙන් යුතු භාග්‍ය සම්පන්න මිනිසුනට සදහම් අවබෝධයට අතහිතදීමේ පරම පවිත්‍ර චේතනාවෙන්...

නායකත්ව පුහුණු වැඩසටහන් පිළියෙළ කිරිම.

සාමනේර භික්ෂු ආකල්ප ප්‍රවර්ධන වැඩසටහන.  වියැකී යන සංඝ සමාජය තවදුරටත් රැකගැනීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය දිරි ගැන්වීමේ අදහසින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමායෝජක ස්වාමීන් වහන්සේලාගේ හා ශාසනාරක්ෂක බලමණ්ඩලවල...

දහම් පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම

ආගමික පසුබිමක් තුළ දේශීය අනන්‍යතාවය හා අපේ සංස්කෘතිය අගයන දැහැමි හික්මුණු අනාගත පරපුරක් දහම් පාසල් අධ්‍යාපනය තුළින් බිහිකර එමගින් පතිරූප දේශයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් , මාතර...

දහම් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය වෙනුවෙන් ප්‍රදානය කිරිමට අවශ්‍ය පොතපත සැපයීම.

මාතර දීස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යනු ලබන දහම් පාසල්වල වාර්ෂිකව පවත්වනු ලබන ත්‍යාග ප්‍රදානෝත්සවය වෙනුවෙන් අප සභාව වෙත ඉල්ලීමක් කරනු ලැබුවේ නම්, ඒ සෑම දහම්...

දහම් පාසල් අධ්‍යාපනයට සලසනු ලබන සේවා

දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන. • ලංකාවේ ජන සමාජය තුළ වසර 2550 ක් තිස්සේ සුරැකි සාරධර්ම වර්තමානයේ ඉතා    සීග්‍රයෙන් පරිහානියට යමින් ඇති බව සියලුම...

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සදහා පෙරහුරු සම්මන්ත්‍රණ පැවැත්වීම

රටේ ඉදිරි අනාගතය භාර ගැනීම සදහා කැප වී සිටින පාසල් දරු දැරියනට තම ඉදිරිය නිවැරදිව පසක් කර ගැනීමට බෝධි ආරක්ෂක සභාව දියත් කළ තවත්...

විශ්ව විද්‍යාලයීය අධ්‍යාපන වරම් ලැබු සිසුසිසුවියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම

මාතර දිස්ත්‍රික්කයෙන් උගත් බුද්ධිමතුන් පිරිසක් රටට දායාද කීරිමේ මහඟු අරමුණ යථාර්ථයක් බවට පත් කිරීමට වත්මන් දිස්ත්‍රීක් ලේකම් ඩබ්.කේ.කේ.  අතුකෝරාළ මැතිණියගේ මඟපෙන්වීම මත දියත් කළ...

ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම

ශිෂ්‍යත්වයේ පරමාර්ථය :  සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය සඳහා නැණ නුවණින් හා ශ්‍රමණ ආකල්පවලින් හෙබි භික්ෂුන් පිරිසක් ඇති කිරිම තුලින් ප්‍රාචීන හා ත්‍රිපිටක ධර්මය ඉගෙනිම විෂයයෙහි වැඩි...