ශාසනික සේවා
මාතර මහ රෝහලේ භික්ෂූ වාට්ටුව සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීම
මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මාතර මහ රෝහලේ භික්ෂූ වාට්ටුව සම්පූර්ණයෙන් අලුත්වැඩියා කොට 2017.05.31 දින රෝහල් අධිකාරී වෙත භාරදෙන ලදී.





තවත් සත්කාරක වැඩසටහන්
ධර්ම ප්රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර
මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.








