සාමාජීය සේවා
මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මාතර මහ රෝහලට සිදු කරනු ලබන මෙහෙවර
මාතර මහ රෝහලේ අවශ්‍ය ඉදිකිරීම්, අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදුකිරීම සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම.














තවත් සත්කාරක වැඩසටහන්
ධර්ම ප්රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර
මාතර නගරයට ප්රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.







