Wymogi dostępności cyfrowej

Rosnące standardy dostępności (WCAG) zaczynają dotykać także branży iGaming; strony kasynowe powinny być czytelne dla osób z Ice polska większą czcionką, mieć alternatywy tekstowe i unikać nadmiernych animacji utrudniających odbiór treści.

Popularność bankowości mobilnej

W Polsce ponad 19 mln osób loguje się do banku wyłącznie z telefonu, co przekłada się na fakt, że 75–80% depozytów w serwisach takich jak GG Bet realizowanych jest z poziomu aplikacji bankowych.

Rankingi społeczności i tablice wyników

Niektóre nowe sloty wykorzystywane są w turniejach z tablicami Beep Beep 66 wyników; udział w takich eventach może sięgać 5–10% aktywnej bazy kasyna, a minimalny wynik wejścia do rankingu bywa liczony w tysiącach spinów.

Tron i TRC20 w iGaming

Ze względu na bardzo niskie opłaty i szybkie bloki sieć Tron (TRX, USDT-TRC20) stała się jedną z Vulcan Vegas bonuscode najpopularniejszych opcji depozytów w kasynach offshore; fee wynosi często poniżej 0,05 USD i jest stałe nawet przy większym obciążeniu.

Wykorzystanie Cloudflare i CDN

Technicznie wiele polskich serwisów iGaming wykorzystuje Cloudflare, CDN i geofencing, aby poprawić czas ładowania i chronić się przed blokadami DDoS; podobną infrastrukturę może stosować projekt kasynowy typu Bison apk.

Trend: blokowanie płatności do kasyn offshore

Nowelizacje i wytyczne MF coraz częściej obejmują blokady płatności kartami oraz przelewami Lemon promo code na rzecz domen znajdujących się w rejestrze; banki i operatorzy PSP są zobowiązani filtrować transakcje, co znacząco utrudnia finansowanie gry w kasynach offshore.

EEAT – transparentność operatora

Strony budujące EEAT w YMYL – także kasynowe – podają dane właściciela, jurysdykcję, licencje, linkują do regulatora oraz raportów H2GC lub EGBA; taki standard transparentności powinna spełniać również witryna typu Bet kod promocyjny, jeśli celuje w długoterminowe SEO.

රටේ ඉදිරි අනාගතය භාර ගැනීම සදහා කැප වී සිටින පාසල් දරු දැරියනට තම ඉදිරිය නිවැරදිව පසක් කර ගැනීමට බෝධි ආරක්ෂක සභාව දියත් කළ තවත් අධ්‍යාපන මෙහෙවරකී

සම්මන්ත්‍රණ පැවැත්වීමට හේතු

පාසල් දිවියේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ සිටින සිසු දරු දැරියන්ගේ ඒකායන අරමුණ අ.පො.ස. (සාමාන්‍ය පෙළ- නිසැක ජය ලබා ගැනීම වන අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
යටතේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ- විභාග විෂය නිර්දේශය වෙනස් කර තිබීම හා පාසැල්වලට පෙළ පොත් ලැබීම ප්‍රමාද වීම නිසා ආචාර්ය මහත්ම, මහත්මීන්ට විෂය නිර්දේශය අවසන් කිරීමට දැඩි වෙහෙසක දැරීමට හේතුවීමත්, පාසැල්වල ගුරු ඌනතා, ගුරුවරුන්ගේ නිවාඩු, සිසුන්ගේ පාසැලට පැමිණීම් දුර්වලතා, භෞතික හා මානව සම්පත් ගැටළු සමාජමය අතින් සිසු දරුවන්ට අතදීමට කෙනෙක් නොමැති වීම ආදී කරුණු කෙරෙහි සැලකිල්ල යොමු කරමින්, මාතර නගරයේ පහසුකම් අඩු පාසල්වල සිසු දරුවන් 500 දෙනෙකු සඳහා මෙම සම්මන්ත්‍රණය ඉලක්ක කර ගැණුනි.

සම්මන්ත්‍රණ පැවැත්වීමේ අරමුණු

  • සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා සාර්ථකව පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කිරීම.
  • වියරණ පිළිබඳ හැකියා වර්ධනය.
  • නිර්මාණීය හා ශිල්පීය දක්ෂතා වැඩිදියුණු කිරීම.
  • වර්තමානයේ ක්‍රමයෙන් නොසැලකිල්ලට ලක්වෙමින් පවතින සිංහල විෂයයන් නඟා සිටුවීම මෙයින් අරමුණු කෙරේ.

සම්මන්ත්‍රණ පැවැත් වු ස්ථාන හා ශිෂ්‍ය සංඛ්‍යාව – 2001

මාතර පාලටුව ගුණරත්න විදුහල – 2001.11.13

සහභාගී වු පාසල්  සහ ශිෂ්‍ය සංඛ්‍යාව පහත පරිදි වේ

මාර/ පාලටුව ගුණරත්න විදුහල    85
මාර/හිත්තැටිය ධර්මරාජ විදුහල    25
මාර/උනැල්ල ජයන්ති විදුහල    16
මාර/අංගුන්න බදුල්ල විදුහල    15
මාර/ගොඩගම අනගාරික විදුහල    15
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව  156  

මාතර නාදුගල විදුහල – 2001.11.15

සහභාගී වු පාසල්  සහ ශිෂ්‍ය සංඛ්‍යාව පහත පරිදි වේ

මාර/නාදුගල විදුහල  46
මාර/අත්තුඩාව විදුහල  26
මාර/නායිම්බල බණ්ඩත්තර විදුහල 27
මාර/වටගෙදර අත්ථදස්සී විදුහල  05
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 104  

 

මාතර පඹුරණ ශාරිපුත්‍ර විදුහල – 2001.11.21

සහභාගී වු පාසල්  සහ ශිෂ්‍ය සංඛ්‍යාව පහත පරිදි වේ

මාර/පඹුරණ ශාරිපුත්‍ර විදුහල.  68
මාර/වල්ගම විදුහල.  54
මාර/වැවහමන්දුව විදුහල. 20
මාර/පොල්හේන මහ විදුහල. 25
මාර/නූපේ මේධානන්ද විදුහල. 07
මාර/අත්තුඩාව විදුහල.  06  
මාර/ඩඩ්ලි සේනානායක විදුහල. 05   
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව    185  

 ** පාසල් තුනේම සහභාගී වු මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 479 කි.

පාසල් මට්ටමින් සමිමන්ත්‍රණ පැවැත්වීම

මාර/රෝහණ විශේෂ පාසල.  04
මාර/කොටුව ජනාධිපති විදුහල. 30
 මුළු ශිෂ්‍ය සංඛ්‍යාව  34

 
මෙම සමිමන්ත්‍රණය දැනුවත්  කිරීම සඳහා මාතර ජාතික පාසල්වලට  ලිපිගොනු කවර 02 බැගින්ද, නිළධාරි මහතුන්ට, විදුහල්පතිවරුන්ට හා සමිමන්ත්‍රණයට සහභාගී වු ආචාර්ය මණ්ඩලවලට මුද්‍රිත ලිපිගොනුව බැගින්ද ලබාදී ඇත.

 


සම්මන්ත්‍රණ පැවැත් වු ස්ථාන හා තෝරාගත් පාසල්  – 2002

මාතර බෝධි ආරක්ෂක සභාවේ ධර්ම ශාලාව සහ අදාළ පාසල්වල ප්‍රධාන ශාලා දේශන සඳහා යොදා ගන්නා ලදී.

සම්මන්ත්‍රණය සදහා තෝරාගත් පාසල්.

  1. මාර/පඹුරණ ශාරිපුත්‍ර මහා විද්‍යාලය.
  2. මාර/හිත්තැටිය ධර්මරාජ විද්‍යාලය.
  3. මාර/පාලටුව විද්‍යාලය.
  4. මාර/උනැල්ල ජයන්ති විද්‍යාලය.
  5. මාර/ගොඩගම අනගාරික ධර්මපාල විද්‍යාලය.
  6. මාර/අංගුන්න බදුල්ල කණිෂ්ඨ විද්‍යාලය.
  7. මාර/ඩඩ්ලි සේනානායක කණිෂ්ඨ විද්‍යාලය.
  8. මාර/වැවහමන්දුව වනිගසේකර මහා විද්‍යාලය.
  9. මාර/වල්ගම විද්‍යාලය.
  10. මාර/පොල්හේන මහා විද්‍යාලය.
  11. මාර/නුපේ මේධානන්ද විද්‍යාලය.
  12. මාර/නුපේ ගැමුණු කණිෂ්ඨ විද්‍යාලය.
  13. මාර/රෝහණ විශේෂ විද්‍යාලය.
  14. මාර/ රෝහණ මහා විද්‍යාලය.
  15. මාර/කොටුව ජනාධිපති විද්‍යාලය.
  16. මාර/නාවිමන උතුර කණිෂ්ඨ විද්‍යාලය.
  17. මාර/නාවිමන මහරාජ විද්‍යාලය.
  18. මාර/දීයගහ නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය.
  19. මාර/දීයගහ බටහිර විද්‍යාලය.
  20. මාර/කැකනදුර බණ්ඩාරනායක විද්‍යාලය.
  21. මාර/මොටාගෙදර බණ්ඩාරනායක විද්‍යාලය.
  22. මාර/කොකාවල විද්‍යාලය.
  23. මාර/තල්පාවිල මහා විද්‍යාලය.
  24. මාර/තුඩාව මහා විද්‍යාලය.
  25. මාර/අත්තුඩාව මහා විද්‍යාලය.
  26. මාර/නාදුගල මහා විද්‍යාලය.
  27. මාර/නායිම්බල බණ්ඩත්තර විද්‍යාලය.
  28. මාර/රුවන්ඇල්ල විද්‍යාලය.

2003 වසරේ පවත්වන ලද සම්මන්ත්‍රණය.

මෙම සම්මන්ත්‍රණය මාතර කලාපයේ ස්ථාන 07 ක් දින 05 ක් පුරා විෂයයන් 06 ක් එනම්, සිංහල භාෂාව හා සාහිත්‍යය, බුද්ධ ධර්මය, සමාජ අධ්‍යයනය, ඉංගී‍්‍රසි භාෂාව, ගණිතය, ව්ද්‍යාව යන විෂයයන් අරමුණු කරගෙන මාතර කලාප අධ්‍යාපන කාර්යයාලයේ සිංහල ගුරු උපදේශිකා එස්. සී.ජේ. කුලසිංහ මහත්මියගේ මඟ පෙන්වීම මත නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(සංවර්ධන- ඩබ්. එ්. නන්දා මහත්මියගේ උපදෙස් මත බෝධි ආරක්ෂක සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ සිසු දරු දැරියන් 3007 ක් ඉලක්ක කොට පහත සඳහන් ස්ථානවල පවත්වන ලදී.

සම්මන්ත්‍රණ පැවැත් වු ස්ථාන හා තෝරාගත් පාසල්  – 2003

සහභාගී වු පාසල්  සහ ශිෂ්‍ය සංඛ්‍යාව පහත පරිදි වේ

 

  1. මාර/වැලිගම සුමංගල මහා විද්‍යාලය.  724
  2. මාර/තලල්ල දකුණ මහා විද්‍යාලය.  435
  3. මාර/මාතර මහා විද්‍යාලය.   555 
  4. මාතර බෝධි ආරක්ෂක සභාව.   285
  5. මාර/ගොඩඋඩ මහා විද්‍යාලය.    579
  6. මාර/රදම්පල මහා විද්‍යාලය.   229
  7. මාර/කොකාවල මහා විද්‍යාලය.   200

මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 3007
 
සකස් කරන ලද කාලසටහනට අනුව සිසුදරුවන් ඒ ඒ ස්ථානවලට සහභාගි ව්ය.

  • වැලිගම කොට්ඨාශයේ සිසුදරුවන් මාර/වැලිගම සුමංගල විද්‍යාලයට ද,
  • මාතර කොට්ඨාශයේ සිසුදරුවන් මාර/මාතර මහා විද්‍යාලයට හා බෝධි ආරක්ෂක ශාලාවටද,කොකාවල මහා විද්‍යාලයට ද,
  • දෙවුන්දර කොට්ඨාශයේ සිසුදරුවන් මාර/තලල්ල දකුණ විද්‍යාලයට ද,
  • දික්වැල්ල කොට්ඨාශයේ සිසුදරුවන් මාර/ගොඩඋඩ මහා විද්‍යාලය සහ මාර/රදම්පල සුමංගල මහා  විද්‍යාලයටත් සම්මන්ත්‍රණවලට සහභාගී වුහ.

කලාප නියෝජ්‍ය අධ්‍යක්ෂ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ගුරු උපදේශිකා (සිංහල- සියළුම විදුහල්පති වරුන් සිංහල විෂය භාර ප්‍රධාන ආචාර්ය මහත්ම මහත්මීන්ට මෙම කාර්යය සාර්ථක ලෙස මෙහෙයවීම පිළිබඳ ප්‍රණාමය පළ කරන අතර විශේෂ කැපවීම හා බෝධි ආරක්ෂක සභාවට මෙම සම්මන්ත්‍රණය කිරීමට මඟ පෙන්වූ මාතර කොට්ඨාශයේ විශ්‍රාමික ගුරු උපදේශිකා ප්‍රධාන සංවිධායක එස්. සී. ජේ. කුලසිංහ මැතිණියට ප්‍රශංසාව හා චිර ජීවනය ප්‍රාර්ථනා කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here