Wymogi dostępności cyfrowej

Rosnące standardy dostępności (WCAG) zaczynają dotykać także branży iGaming; strony kasynowe powinny być czytelne dla osób z Ice polska większą czcionką, mieć alternatywy tekstowe i unikać nadmiernych animacji utrudniających odbiór treści.

Popularność bankowości mobilnej

W Polsce ponad 19 mln osób loguje się do banku wyłącznie z telefonu, co przekłada się na fakt, że 75–80% depozytów w serwisach takich jak GG Bet realizowanych jest z poziomu aplikacji bankowych.

Rankingi społeczności i tablice wyników

Niektóre nowe sloty wykorzystywane są w turniejach z tablicami Beep Beep 66 wyników; udział w takich eventach może sięgać 5–10% aktywnej bazy kasyna, a minimalny wynik wejścia do rankingu bywa liczony w tysiącach spinów.

Tron i TRC20 w iGaming

Ze względu na bardzo niskie opłaty i szybkie bloki sieć Tron (TRX, USDT-TRC20) stała się jedną z Vulcan Vegas bonuscode najpopularniejszych opcji depozytów w kasynach offshore; fee wynosi często poniżej 0,05 USD i jest stałe nawet przy większym obciążeniu.

Wykorzystanie Cloudflare i CDN

Technicznie wiele polskich serwisów iGaming wykorzystuje Cloudflare, CDN i geofencing, aby poprawić czas ładowania i chronić się przed blokadami DDoS; podobną infrastrukturę może stosować projekt kasynowy typu Bison apk.

Trend: blokowanie płatności do kasyn offshore

Nowelizacje i wytyczne MF coraz częściej obejmują blokady płatności kartami oraz przelewami Lemon promo code na rzecz domen znajdujących się w rejestrze; banki i operatorzy PSP są zobowiązani filtrować transakcje, co znacząco utrudnia finansowanie gry w kasynach offshore.

EEAT – transparentność operatora

Strony budujące EEAT w YMYL – także kasynowe – podają dane właściciela, jurysdykcję, licencje, linkują do regulatora oraz raportów H2GC lub EGBA; taki standard transparentności powinna spełniać również witryna typu Bet kod promocyjny, jeśli celuje w długoterminowe SEO.

මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ඉටුකරනු ලබන සේවාවන් අතර තවත් වැදගත් සේවාවක් ලෙස මෙම දහම් පුස්තකාලය හදුන්වාදිය හැකිය. 2001 වර්ෂයේ ආරම්භ කරන ලද දහම් පුස්තකාලයට නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන දහම් පුස්තක ඒ ඒ ප්‍රකාශන  ආයතන  මගින් ලබා  ගෙන දහම් පොතපත සුලභ  කොටබොදු හදවත් තුළ දහම් දැනුම වර්ධනය කිරීමටද කටයුතු සලසා ඇත.

පුස්තකාලයේ කාර්යය මණ්ඩලය දැනට නිළධාරීන් 4 දෙනෙකුගෙන් සමන්විත වීමත් පුස්තකාලයේ පොත් සංඛ්‍යාව 25000ට අධික වීමත් පුස්තකාල අරමුදලින් ලබාගත් පොත් හැරෙන්නට පෞද්ගලික, සාමූහික හා ආයතනික මට්ටමින්ද මෙම සංයුතිය ගොනු වී ඇත. පාඨක සංඛ්‍යාව සලකා බැලීමේදී පූජ්‍ය පක්ෂය නියෝජනය කරමින් 250 නමක් වැඩිහිටි හා ශිෂ්‍ය යන දෙපිරිස නියෝජනය කරමින් 5650 හා 3300 ක් වශයෙන් මුළු සාමාජික සංඛ්‍යාව 9200 දක්වා වර්ධනය වී ඇති අතර දිනකට සංසරණය වන පොත් සංඛ්‍යාව 200-280 පරාසය තුළ සිදුවීමත් සතියේ දින ගතහොත් සෙනසුරාදා, සදුදා, බදාදා වැඩි පාඨක සංඛ්‍යාවක් මෙම පුස්තකාලය පරිහරණය කරනු ලබන තත්වයට පත්ව ඇත. එසේම දිනකට විමර්ශනය සඳහා පැමිණෙන සාමාන්‍ය වැඩිහිටි සංඛ්‍යාව 8/12ක් වන අතර ළමා සාමාජික සංඛ්‍යාව 8/10 අතර ප්‍රමාණයකට පත්ව ඇත.

පාඨක සංඛ්‍යාවට සරිලන පරිදි පුස්තකාලය නවීකරණය කිරීමද නව පොත් පෙළක් හදුන්වාදී වැඩි දියුණු කිරීමද දහම්පාසල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට හා බුදු දහමට අදාල වන දත්තයන් එකතු කරන්නන් වෙත පුස්තකාල පහසුකම් සැලසීමේ අපේක්ෂාවෙන් පුස්තකාල විද්‍යාව පිළිබඳ දැනුමැති අතිරේක කාර්යය මණ්ඩල බඳවා ගැනීමෙන් පර්යේෂණාත්මක පොතපත දුලබවීම අවම කොට නිසිපරිදි සංවිධානය කොට එම පුස්තකාල සේවාව මහජනයා වෙනුවෙන් ඵලදායි පදනම මත පවත්වාගෙන යාමටත් කටයුතු කරන ලදී.

මාතර ප්‍රදේශවාසීන්ට පමණක් නොව තදාසන්න ගම්වාසීන්ටද දහම් දැනුම මූලික කරගත් සාහිත්‍ය හා භාෂා දැනුම, සමාජ විද්‍යාත්මක ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක දැනුම මෙන්ම සාමාන්‍ය ජනජීවිතය හා බැදුනු තොරතුරු පිළිබඳව අධ්‍යාපනයක් ලබාදීමද මෙම පුස්තකාලයේ මූලික අරමුණ කර ගෙන ඇත.

වැඩි පාඨක සංඛ්‍යාවක් මෙම පුස්තකාලය වටා ගොනුකර ගැනීමේ අපේක්ෂාවෙන් විශේෂ කාර්යයන් හා වැඩ සටහන් දියත් කරන ලද අතර පුස්තකාල කමිටු ක්‍රියාත්මක කිරීමත් එම කමිටුව විද්වත් පිරිස් සහභාගී කරවා ගෙන මාසික දේශන මාලාවක් පවත්වමින් තවදුරටත් පුස්තකාල සේවාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදන ලදී.

පුස්තකාලය පරිගණකගත කිරීමේ කටයුතු රුහුණු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන  පුස්තකාලයාධිපති කේ. ආනන්ද මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ නිළධාරීන් පුහුණු කිරීම විශ්වවිද්‍යාලයීය පුස්තකාලය හරහා ලබා ගැනීමට කටයුතු යොදන ලදී.

එසේම පුස්තකාල කටයුතුවලට අමතරව බෝධි ආරක්ෂක සභාව මගින් සිදුකරනු ලබන ශාසනික සමාජයීය මෙහෙවර උදෙසා අන්තර්ජාලය හරහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බැවින් අඩු වියදමකින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටද කටයුතු යොදන ලදී.

එසේම ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ හා ඡායාපිටපත් යන්ත්‍රය උපයෝගී කරගනිමින් මෙම පුස්තකාලය පරිහරණය කරනු ලබන සිසු දරුදැරියන්ට තම අධ්‍යාපනික කටයුතු සදහා අදාළ ඡායාපිටපත් ලබා ගැනීමටත්, එමගින් සාධාරණ සේවාවක් ලබාදීම තුළින් බෝධි ආරක්ෂක සභාවට අතිරේක ආදායම් මාර්ගයක් ලබා ගැනීමටද කටයුතු කරන ලදී. 

මීට අමතරව පොතපත පරිශීලනය කරන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් ඔවුන්ගේ විෂය නිර්දේශයට අනුකූලව විවිධ විෂය ධාරාවන් මුල් කොට නව පොත් පෙළක් හදුන්වාදීමටද කටයුතු කරන ලදී.

එසේම බෝධි ආරක්ෂක සභාවේ  පුස්තකාලයට කුඩා ළමුන් බොහෝ දෙනෙකු පොතපත පරිහරණය කිරීමේ කටයුතුවලට පැමිණෙන බැවින් තවදුරටත් ඔවුන් මෙම පුස්තකාලට ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස හා ළමා මනස ආගමික නැඔුරුවකට යොමු කොට අනාගතයේ යහපත් පුරවැසියන් පිරිසක් සමාජයට දායාද කිරීමේ අපේක්ෂාවෙන් ළමා පුස්තකාල අංශයක් වෙනම පිහිටුවීමටද කටයුතු කරන ලදී.

වැඩි පාඨක සංඛ්‍යාවක් මෙම පුස්තකාලය වටා ගොනුකර ගැනීමේ අපේක්ෂාවෙන් පුස්තකාලයේ පවත්නා භූමි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් තව දුරටත් පවත්නා ඉඩකඩ හමුවේ මෙම නවීකරණ කටයුතු කරන ලද අතර පුස්තකාල පිවිසුම් මඟ වෙනස් කිරීමටත්  පුස්තකාලය යාබද කාමර දෙක නවීකරණය කොට පුස්තකාල පරිශ්‍රය ඒකාබද්ධ කිරීමත් 2009 ජුලි මස 23 වැනි දින ළමා පුස්තකාලය ආරම්භ කිරීමත් සමඟම සිදු කරන ලදී.

බෝධි ආරක්ෂක සභාවේ 50 වැනි සංවත්සරය එළඹිමත් එතෙක් කළ සේවාවට අමතරව පෙර පැවති  සේවාවට වඩා පෘථුල සේවාවක් සැපයීමටද කටයුතු පිළියෙළ කොට ඇත. මෙම පුස්තකාලය පරිහරණය කරනු ලබන පාඨකයින් එකතු කොට 50 වැනි සංවත්සරය වෙනුවෙන් පාඨක හමුවක් පැවැත්වීමටත් ඒ තුළින් පාඨකයින් මුහුණපානු ලබන ගැටˆ නිරාකරණය කිරීමටත් මෙම පුස්තකාලය වර්ධනයට ඔවුන්ගේ අදහස් විමසීමක්ද සිදුකිරීමට කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here