අප සභාව මගින් වාර්ෂිකව පවත්වනු ලබන දානමය පිංකම සංවිධානය කර එය නිසි අයුරින් පැවැත්වීමට ක්රියාකළ ගිහි පැවදි උතුමන්ලාටත්, පිංපෙට්ටිවල මුදල් තේරීම සඳහා මසකට දෙවරක් සහභාගී වෙමින් තම කාලය, ශ්රමය කැප කරමින් මහඟු සේවයක් කරන බෝධි ආරක්ෂක සභාවේ ගරු සාමාජික මහත්වරුන්ටත්, දරු දැරියන්ටත්, සෙසු මහජනතාවටත් හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර මෙම සියලු දෙනාටම ආශිර්වාද පූර්වකව පිං අනුමෝදන් කරමි.