මාතර මහ රෝහලේ අධ්‍යක්ෂකතුමිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොවිඩ් 19 රෝගීන් සඳහා කඹුරුගමුව, ලැබීම රෝහලේ පහසුකම් සැපයීම වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් රුපියල් හය ලක්ෂ අසූඅටදහස් දෙසීය පනහක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ, උපකරණ සහ ද්‍රව්‍ය 2020 ජුනි මස 08 වන දින පරිත්‍යාග කරන ලදී.
මාතර බෝධීන් වහන්සේ වෙත ආධාර දෙනු ලබන සියලුම පිංවතුන් හට මේ පින් අනුමෝදන් වෙත්වා !


