අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සිදු කරනු ලබන සහන සේවා සැලසීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියනයක පමණ වටිනා කමකින් යුතු අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් තොගයක්, දින ගණනාවක් ගංවතුරෙන් අවතැන්ව සිටින මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැකුණවෙල හා මාරගොඩ යන ග්‍රාම නිලධාරී වසම් වෙත පරිත්‍යාග කිරීම 2023.10.11 වන අද දින සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සදහා මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් උමේෂා මාතරගේ මහත්මිය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් සමග මාතර බෝධි ආරක්ෂක සභාවේ සභාපති තුමා ඇතුලු නිලධාරී මහතුන් පිරිසක් සහභාගී වන ලදි.

#2023Mataraflood #MataraBodhiya #mataraflood #floods #FloodSafety #floodrestoration #ගංවතුර මාතර බෝධිය

#FloodSafety#floodrestoration#floodMatara Bodhiya

See insights and ads

Boost post

All reactions:

4343

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here