විමසීම්

ඕනෑම විමසීමක් සඳහා අපගේ පහත දුරකතන අංකයට හෝ ඊමේල් ලිපිනයට අමතන්න. නැතහොත් අපගේ Facebook පිටුව මගින් අමතන්න.

QR

මාතර බෝධියට පුණ්‍යාධාර ලබා දීමට
හැකි පහසුම මග

මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සිදු කරන ශාසනික හා සමාජීීය සේවා වෙනුවෙන් පුණ්‍යාධාර ප්‍රදානය මෙම QR කේතය ස්කෑන් කිරීම මගින් ප්‍රදානය කල හැක. මේ සඳහා ඔබගේ ජංගම දුරකතනයේ LankaQR හරහා ගෙවීම් කරන මොනම බැංකුවකට හෝ අයත් App එකක් භාවිතා කල හැක. ඔබගේ ප්‍රදානය එසැනින් මාතර බෝධි ආරක්ෂක සභාවේ NSB ශාඛාවේ ගිණුමට බැර වෙනු ඇති. තෙරුවන් සරණයි!

nsblankaqrcargillsdfccbocsmart payhnbq+ndbcommercialseylanwe paypeoples bank
Buddhist colors strip
Logo

මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.

Follow Us

Facebook
Facebook

© 2025 Matara Bodhiya Arakshaka Sabawa | All Right Reserved | Design & Development By vinod.lk and asi.lk