අකුසල් දහමේ නොයෙදෙන්න. කුසල් දහමේ යෙදෙන්න. තම සිත සුවපත් කරගන්න. මේ වනාහි සියලු බුදුවරුන්ගේ දේශනයයි. මේ සම්මා වායාමය එකී උතුම් වූ බුද්ධ භාෂිතය සමාජගත කිරීමටයි.
මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.