සාමාජීය සේවා

අඩු ආදායම්ලාභී පවුල් සදහා විශේෂ පරිත්‍යාග සිදුකිරීම.

අධ්‍යාපනය ලබන දරුවන් 04 දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් සදහා මාසිකව රු: 5000 බැගින් ලබාදීම.

Low-Income Families Cover

තවත් සත්කාරක වැඩසටහන්

ධර්ම ප්‍රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර

Logo

මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.

Follow Us

Facebook
Facebook

© 2025 Matara Bodhiya Arakshaka Sabawa | All Right Reserved | Design & Development By vinod.lk and asi.lk