• එසේම මාතර තරුණ බෞද්ධ සමිතියේ මෙහෙයවිම මත පවත්වනු ලබන බුද්ධ ධර්මය    ඉගැන්වීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් එම මෙහෙවර සාර්ථක කරගැනීමට දේශන ශාලා පුටු 12ක් ලබාදිමටත්,
  • මාතර කලාප කොට්ඨාශයේ රජයේ පාසල්වල බුද්ධ ධර්මය විෂයය භාර ගුරුභවතුන් 200 දෙනෙකු සඳහා පූජ්‍ය මඩවල උපාලි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සම්මන්ත්‍රණයක් 2002 ජුලි 31 දින පවත්වන ලද අතර එම ගුරුභවතුන්ට දිවා ආහාරයට අමතරව ලිපිද්‍රව්‍ය සැපයීමද සිදුකරන ලදී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here