මාතර බෝධි ආරක්ෂක සභාවේ පූර්ණ අනුග්‍රහය හා අධීක්ෂණය යටතේ කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයෙහි ඉදිකරනු ලබන “අපේක්ෂා පියස” පිළිකා වාට්ටු සංකීර්ණයෙහි අඛණ්‌ඩව සිදුකරගෙන යනු ලබන ඉදිකිරීම් කටයුතුවල 2023.02.14 දින ට ප්‍රගතිය..

දැවෙන හදවත් අපේක්ෂාවෙන් පුරවන්නට ඔබත් ශක්තියක් වන්න…

මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ලැබීම නව රෝහලේ “අපේක්ෂා පියස – මාතර” නව පිළිකා වාට්ටුව ඉදිකිරීමේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. දායකත්වය සඳහා ලංකා බැංකුවේ ගිණුම් අංක 85646880 ගිණුමට ඔබේ ආධාර යොමු කරන්න. මාතර බෝධි ආරක්ෂක සභාවේ තවත් සමාජ සත්කාරයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here