මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ක්‍රියාත්මක කරන සාමණේර භික්ෂු දහම් පුහුණු වැඩසටහන යටතේ පවත්වන ලද සාමණේර භික්ෂු පුහුණු තෙදින වැඩමුළුව රක්වාන බෝධිරාජ භාවනා මධ්‍යස්ථානයේ දි පසුගියදා පවත්වන ලදී

මෙ සදහා මාතර මිගදාය පිරිවෙණෙහි සාමණේර භික්ෂුන් වහන්සේලා ඇතුළු භික්ෂුන් වහන්සේලා 60 නමක් සහ මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු ලේකම් රොහාන්ත සමරසිංහ මහතා ඇතුලු නිලධාරීන් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here