ශිෂ්‍යත්ව ප්‍රධානය
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් උසස් පෙළ අධ්‍යාපනයට වරම් ලැබු සිසු දරු දැරියනට ශිෂ්‍යත්ව පිරිනැමීම
සෑම වසරකම පවත්වන ලද අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ සාර්ථක ප්‍රතිඵල ලැබු...
මාතර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් පවත්වනු ලබන දහම් පාසල් සිසු නිපුණතා...
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන සිසු නිපුණතා තරග වාර්ෂිකව පවත්වන ලද අතර එම තරඟ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් පැවැත්වීමත් අතර ඉන් පළමු ස්ථානය...
සුනාමියෙන් හානි වූ නිවාස නැවත ඉදිකිරීමේ වැඩසටහන
ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් ප්‍රථම වරට දක්ෂිණ ප්‍රදේශයට වැඩම කරවීම පිළිබඳව උත්සවය 2005. 08. 30 වන දින මාතර ඓතිහාසික බෝධීන්...