පුවත්

ස්වාමීන් වහන්සේලා 100 නමක් සදහා හීල්දානමය පිංකම

2026 නව වසරට ආශිර්වාද කිරීමටත්, ආපදාවෙන් විපතට පත් ජනතාවට ආශිර්වාද කිරීමටත්, ආපදාවෙන් මියගිය ජනතාවට පිං අනුමෝදන් කිරීමත්, අරමුණු කරගෙන පැවැත්වෙන ස්වාමීන් වහන්සේලා 100 නමක් සදහා හීල්දානමය පිංකම  2026 ජනවාරි මස 01 වන දින මාතර බෝ සමිදු අභියස ධර්ම ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

තවත් සත්කාරක වැඩසටහන්

ධර්ම ප්‍රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර

Logo

මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.

Follow Us

Facebook
Facebook

© 2025 Matara Bodhiya Arakshaka Sabawa | All Right Reserved | Design & Development By vinod.lk and asi.lk