2026 නව වසරට ආශිර්වාද කිරීමටත්, ආපදාවෙන් විපතට පත් ජනතාවට ආශිර්වාද කිරීමටත්, ආපදාවෙන් මියගිය ජනතාවට පිං අනුමෝදන් කිරීමත්, අරමුණු කරගෙන පැවැත්වෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව 2025 දෙසැම්බර් මස 31 වන දින රාත්‍රී 9.00 සිට පසුදා පහන් වන තුරු මාතර බෝ සමිදු අභියස ධර්ම ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

ධර්ම ප්‍රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර
මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.