Home සේයාරූ

සේයාරූ

Wymogi dostępności cyfrowej

Rosnące standardy dostępności (WCAG) zaczynają dotykać także branży iGaming; strony kasynowe powinny być czytelne dla osób z Ice polska większą czcionką, mieć alternatywy tekstowe i unikać nadmiernych animacji utrudniających odbiór treści.

Popularność bankowości mobilnej

W Polsce ponad 19 mln osób loguje się do banku wyłącznie z telefonu, co przekłada się na fakt, że 75–80% depozytów w serwisach takich jak GG Bet realizowanych jest z poziomu aplikacji bankowych.

Rankingi społeczności i tablice wyników

Niektóre nowe sloty wykorzystywane są w turniejach z tablicami Beep Beep 66 wyników; udział w takich eventach może sięgać 5–10% aktywnej bazy kasyna, a minimalny wynik wejścia do rankingu bywa liczony w tysiącach spinów.

Tron i TRC20 w iGaming

Ze względu na bardzo niskie opłaty i szybkie bloki sieć Tron (TRX, USDT-TRC20) stała się jedną z Vulcan Vegas bonuscode najpopularniejszych opcji depozytów w kasynach offshore; fee wynosi często poniżej 0,05 USD i jest stałe nawet przy większym obciążeniu.

Wykorzystanie Cloudflare i CDN

Technicznie wiele polskich serwisów iGaming wykorzystuje Cloudflare, CDN i geofencing, aby poprawić czas ładowania i chronić się przed blokadami DDoS; podobną infrastrukturę może stosować projekt kasynowy typu Bison apk.

Trend: blokowanie płatności do kasyn offshore

Nowelizacje i wytyczne MF coraz częściej obejmują blokady płatności kartami oraz przelewami Lemon promo code na rzecz domen znajdujących się w rejestrze; banki i operatorzy PSP są zobowiązani filtrować transakcje, co znacząco utrudnia finansowanie gry w kasynach offshore.

EEAT – transparentność operatora

Strony budujące EEAT w YMYL – także kasynowe – podają dane właściciela, jurysdykcję, licencje, linkują do regulatora oraz raportów H2GC lub EGBA; taki standard transparentności powinna spełniać również witryna typu Bet kod promocyjny, jeśli celuje w długoterminowe SEO.

පාසල් සිසු දරුවන් තුල සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

පුද්ගල සාරධර්ම දැඩි ලෙස පිරිහී යාමකට ලක්ව ඇති වර්තමාන සමාජයෙහි පාසල් සිසු දරුවන් තුල සාරධර්ම සංවර්ධනය කිරීම තුලින් අනාගතයේදී සාරධර්ම වලින් පිරිපුන් සමාජයක් බිහි...

අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වන ගුණ සැමරුම හා සමගාමීව වාර්ෂික ශිෂ්‍යත්ව...

මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වන ගුණ සැමරුම හා සමගාමීව වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2020 සැප්තැම්බර් මස 17 වන දින...

කීලර් වර්ගයේ Slit Lamp උපකරණය මාතර මහ රෝහලට

මාතර බෝධි ආරක්ශක සභාව විසින් මාතර මහ රෝහලේ බාහිර රෝගී අංශයේ අක්ෂි රෝග ප්‍රතිකාර ඒකකය සදහා බ්‍රිතානයයේ නිශ්පාදිත රු. 1,050,000.00 වටිනා කීලර් වර්ගයේ Slit...

පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ක්‍රියාත්මක කරන පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ..... * අන්තර් පාසල් බෞද්ධ සංගමය පිහිටුවීම. * පාසල් සදහා මූල්‍ය...

මාතර බෝධි ආරක්ෂක සභාවෙන් මාතර මහ රෝහලට වෛද්‍ය උපකරණ

කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දීම සදහා රෝහල් පද්ධතිය වෙත අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මාතර මහ රෝහල වෙත...

රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම

තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය ජයග්‍රහණය කර වසර 11ක් පිරීම නිමිත්තෙන්, යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් මෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාර...

කොවිඩ් 19 රෝගීන් සඳහා කඹුරුගමුව, ලැබීම රෝහලේ පහසුකම් සැපයීම

මාතර මහ රෝහලේ අධ්‍යක්ෂකතුමිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොවිඩ් 19 රෝගීන් සඳහා කඹුරුගමුව, ලැබීම රෝහලේ පහසුකම් සැපයීම වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින්...

මාතර බෝධි ආරක්ෂක සභාවේ 60 වන සංවත්සරය

මාතර බෝධි ආරක්ෂක සභාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් 2022 ඔක්තෝබර් මස 19 වන දින පැවති උත්සවයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සදහා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමක් ඇති බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම. දරුවන් 04 දෙනෙකු හෝ ඊට වැඩි දරුවන් ප්‍රමාණයක් සිටින අඩු ආදායම්ලාභී පවුල් සදහා මසකට රුපියල් 5000 බැගින් ලබාදීමේ වැඩසටහනේ තෙවන අදියර යටතේ පවුල් 71 ක් සදහා පළමු මස මුදල් ලබාදීම. ( මෙම තෙවන අදියර වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභා අරමුදලින් රුපියල් හතළිස් දෙලක්ෂ හැටදහසක මුදල්ක් වෙන්කර ඇත.) අඩු ආදායම්ලාභී පවුල් 228 ක් සදහා වියළි ආහාර මලු බෙදාදීම. මේ සදහා රුපියල් එකොළොස් ලක්ෂ දාහතර දහසක් වැයකරන ලදී. තෝරාගත් ළමා නිවාස දෙකක් සදහා රුපියල් අසූ හයදහසක් වටිනා අතයවසය ද්‍රව්‍ය පිරිනැමීම. මෙම අවස්ථාවට මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු අනුශාසක මාතර මහා මන්තින්ද පිරිවෙන් සහ කොටුව මිගදාය පිරිවෙනේ උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තිස්සමහාරාමයේ ඉන්ධානන්ද ස්වාමීන්වහන්සේ, සෞඛ්‍ය කාර්යාංශයේ නව යොවුන් හා යොවුන් සෞඛ්‍ය ඒ්කකයේ වෛද්‍ය චමන්ති විජයමාන්න මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම්තුමා , දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමිය, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා, මාතර ප්‍රාදේශීය ලේකම්තුමිය, වැලිගම ප්‍රාදේශීය ලේකම්තුමිය, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම්තුමිය, කීර්තිකුමාර ළමා නිවාසය භාර මහත්මිය, ‌ෙබෟද්ධ කාන්තා ළමා නිවාසය භාර මහත්මිය මෙන්ම මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු අධ්‍යක්ෂක මණ්ඩලය සහභාගී විය.