අධ්‍යාපනික සේවා
සහතිකපත්‍ර ප්රදානෝත්සවය සහ චිත්‍ර ප්‍රදර්ශනය - 2025
මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන සාරධර්ම සංවර්ධන ව්‍යාපෘතියේ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස මෙම උත්සවය සංවිධානය කර ඇත.






තවත් සත්කාරක වැඩසටහන්
ධර්ම ප්රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර
මාතර නගරයට ප්රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.











