අධ්‍යාපනික සේවා
මාතර අධ්‍යාපන කොට්ඨාශඅන්තර් විද්‍යාල බෞද්ධ නාට්‍ය තරගාවලිය - 2019
මෙම තරගාවලිය මඟින් බෞද්ධ සාහිත්‍යය, ජාතක කතා සහ සදාචාරාත්මක වටිනාකම් නාට්‍ය කලාව හරහා අනාගත පරපුරට දායාද කිරීම අරමුණු කර තිබේ.




තවත් සත්කාරක වැඩසටහන්
ධර්ම ප්රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර
මාතර නගරයට ප්රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.











