අධ්‍යාපනික සේවා
අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්රදානය
මාතර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විශිෂ්ඨ ලෙස සමත් වු අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන වරම් ලැබු දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්රදානය.


තවත් සත්කාරක වැඩසටහන්
ධර්ම ප්රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර
මාතර නගරයට ප්රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.










