අධ්‍යාපනික සේවා
අඩු පහසුකම් ලත් පාසල් සඳහා උපකාර කිරීම
එක් පාසලකට රුපියල් ලක්ශ 05 ක ප්‍රතිපාදන මුදලක් වැය කරමින් වසරකට මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුශ්කර පාසල් 10 ක් තෝරාගෙන අවශ්‍ය සංවර්ධන කටයුතු සිදුකිරීම....








තවත් සත්කාරක වැඩසටහන්
ධර්ම ප්රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර
මාතර නගරයට ප්රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.










