අධ්‍යාපනික සේවා
පාසල් සිසුන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාප්තිය
බෞද්ධ ආචාර ධර්ම හා වටිනාකම් පදනම් කරගත් අධ්‍යාපනය තුළින් විනයගරුක හා කරුණාවන්ත තරුණ පරම්පරාවක් ඇති කිරීම.



තවත් සත්කාරක වැඩසටහන්
ධර්ම ප්රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර
මාතර නගරයට ප්රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.










