මාතර ඓතිහාසික බෝධි රාජයා
මාතර ජනතාවගේ මුදුන් මල් කඩ ලෙසින් පුරාතන යුගයේ සිට ජනතා සිත් සතන් පහන් කළ ශ්‍රී ලාංකීය බෞද්ධ උරුමය මාතර බෝධියයි.
මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සිදු කරන ශාසනික හා සමාජීීය සේවා වෙනුවෙන් පුණ්‍යාධාර ප්‍රධානය මෙම QR කේතය ස්කෑන් කිරීම මගින් ප්‍රධානය කල හැක.
මේ සඳහා ඔබගේ ජංගම දුරකතනයේ LankaQR හරහා ගෙවීම් කරන මොනම බැංකුවකට හෝ අයත් App එකක් භාවිතා කල හැක. ඔබගේ ප්‍රධානය එසැනින් මාතර බෝධි ආරක්ෂක සභාවේ NSB ශාඛාවේ ගිණුමට බැර වෙනු ඇති.
තෙරුවන් සරණයි.
දැවෙන හදවත් අපේක්ෂාවෙන් පුරවන්නට ඔබත් ශක්තියක් වන්න...
මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ලැබීම නව රෝහලේ "අපේක්ෂා පියස - මාතර" නව පිළිකා වාට්ටුව ඉදිකිරීමේ වැඩ කටයුතු ආරම්භ කර ඇත. දායකත්වය සඳහා ලංකා බැංකුවේ ගිණුම් අංක 85646880 ගිණුමට ඔබේ ආධාර යොමු කරන්න. මාතර බෝධි ආරක්ෂක සභාවේ තවත් සමාජ සත්කාරයකි.