තෙදින සාමණේර භික්ෂු දහම් පුහුණු වැඩසටහන 2025
මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ක්‍රියාත්මක කරන සාමණේර භික්ෂු දහම් පුහුණු වැඩසටහන යටතේ පවත්වන ලද සාමණේර භික්ෂු පුහුණු තෙදින වැඩමුළුව රක්වාන බෝධිරාජ භාවනා මධ්‍යස්ථානයේ...
අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සේවා සැලසීම
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සිදු කරනු ලබන සහන සේවා සැලසීමේ වැඩසටහන යටතේ රුපියල්...
මාතර මහ ෙරා්හලට නවීන ඩිජිටල් එක්ස්-රේ යන්ත්‍රයක්
1957 වර්ෂයේදී ආරම්භ කරන ලද මාතර මහ රෝහලෙහි විකිරණ වේදී අංශය, 2023.12.14 දින තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තබමින් රුපියල් මිලියන සියයක ( රුපියල් කෝටි...
නව දිස්ත්‍රික් මහ රෝහලෙහි මාතෘ හා නව ජන්ම ඒකකය සදහා Neo...
කඹුරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලෙහි මාතෘ හා නව ජන්ම ඒකකය සදහා මහත් අඩුපාඩුවක්ව පැවති රුපියල් ලක්ෂ හතරක පමණ වටිනාකමකින් යුතු Neo Puff යන්ත්‍රයක් පරිත්‍යාග...
“මෛත්‍රී චින්තා ” අන්තර් විද්‍යාලීය විවාද තරගාවලිය
පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසු සිසුවියන් සහභාගී කරගනිමින් මාතර බෝධි ආරක්ෂක සභාව හා මාතර...
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන ශිෂ්‍යත්ව ප්රදානය කිරීම
බෞද්ධ ශාසනයේ අනාගත පැවැත්ම වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සිදුකරනු ලබන වැඩසටහන් යටතේ මාතර දිස්ත්‍රික්කයේ පිරිවෙන් හි ප්‍රාචීන ප්රාරම්භක හදාරනු ලබන ශිෂ්‍ය භික්ෂූන්...
මාතර බෝධියට ස්වයංක්‍රීය පැන් ඉසිනයක්
මාතර බෝධියෙහි වන්දනාමාන සිදුකරනු ලබන බැතිමතුන්ගේ පහසුව උදෙසා පිංවත් දායක පිරිසකගේ අනුග්‍රහයෙන් රුපියල් මිලියනයක පමණ වියදමකින් යුතුව ඉතාමත් අලංකාර හා නවීන තාක්ෂණයෙන් යුතුව ඉදිකරන...
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 වන ජන්ම දින ගුණ සැමරුම
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 වන ජන්ම දින ගුණ සැමරුම 2023.09.17 වන අද දින, මාතර බෝධිය ඉදිරිපස ඉදිකර ඇති අනගාරික ධර්මපාල තුමන්ගේ පිළිරුව අභියසදී,...
බෞද්ධ පොත් ප්‍රදර්ශනය
සාහිත්‍ය මාසය නිමිත්තෙන් නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය හා මාතර බෝධි ආරක්ෂක සභාව එක්ව සිදුකරනු ලබන "බෞද්ධ පොත් ප්‍රදර්ශනය" 2023.09.01 දින සිට 2023.09.03 දක්වා මාතර...
මාතර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන 2023
පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසු සිසුවියන් සහභාගී කරගනිමින් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සංවිධානය...







